කල්‍යාණි රන් පිවිසුම අද විවෘත කරයි
- 2021-11-24 08:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කැළණි ගං ඉවුරු යා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ නව කැළණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (24දා) පස්වරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා රජය හා ජයිකා ආයතනයේ මූල්‍ය දායකත්වය යටතේ මෙම මෙම පාලම ඉදිකරනු ලැබීය. කොළඹ පවතින රථවාහන තද බදයට පිළියමක් වශයෙන් ක්‍රියාත්මක වූ එක් ව්‍යාපෘතියක් වන මෙම නව කැළණි පාලම මංතීරු 6කින් යුක්ත වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments