කොවිඩ් ආසාදිතයන් 75ක් සුවය ලබයි
- 2020-08-02 13:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2514ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2816ක් වාර්තා වෙයි.
ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන අසාදිතයන්ගේ සංඛ්‍යාව 291කි.
Reply To:
Name - Reply Comment
0 Comments