2024 මාර්තු මස 28 ප.ව. 11:36 - {{hitsCtrl.values.hits}}
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ඊනිඩ්ද සිල්වා මහත්මිය හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ මහත්මිය එසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනය කරයි.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |