ගුවන් සිත්තුරු තරගයට සිතුවම් භාර ගැනේ
- 2023-02-21 16:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුවන් හමුදා දිනය සැමරීම වෙනුවෙන් මෙවර පවත්වනු ලබන 72 වැනි ගුවන් හමුදා දිනය සැරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන චිත්‍ර තරගය සඳහා සිතුවම් භාර ගැනීම මේ දිනවල දිසුකෙරේ.
‘හරිත රටක් නැවුම් හෙටක් සඳහා ගුවන් හමුදාවේ දායකත්වය“ යන තේමාවෙන් පවුත්වනු ලබන 1-5 දක්වා ඉගෙන ගනු ලබන සිසුන් පළමු කාණ්ඩය යටතේත් 6-9 දක්වා දෙවැනි කාණ්ඩය යටතේ, 10-13 ශ්‍රේණිවල ඉගෙන ලබන සිසු සිසුවියන් තෙවැනි කාණ්ඩය යටතේ සිතුවම් තරගයට ඉදිරිපත් විය හැකිය.
දිප ව්‍යාප්ත තරගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන අතර ගුවන් හමුදා කඳවුරු සහ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරනු ලබයි,
වැඩි විස්තර
0112236487 - 0772380282
Reply To:
Name - Reply Comment
0 Comments