චීන රජයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මුහුණු ආවරණ
- 2020-10-27 23:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන ශ්‍රී ලංකා දෙරට අතර සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත 'ලු ' මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .
අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී පතිරාජ තිලකරත්න මහතා විසින් එම මුඛ ආවරණ කට්ටල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත, චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනුවෙන් පරිත්‍යාග කළ අවස්ථාව ඡායා රූපයේ දැක්වේ .
Reply To:
Name - Reply Comment
0 Comments