චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්
- 2022-09-09 10:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දේ, තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වේ.
Reply To:
Name - Reply Comment
0 Comments