චොකලට්, බිස්කට්, චුයින්ගම්, කේක්, සුවඳ සබන් ආනයනකරුවන්ට රජය අලුතෙන් දැමූ නීතිය
- 2022-11-03 16:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චොකලට්, බිස්කට්, කේක්, සුවද සබන් යන කලින් ඇසුරුම් කළ භාණ්ඩ, අයිතමයන් හා නිෂ්පාදන සම්බන්ධ සියලුම තොරතුරු ආනයනකරුවන විසින් ඒම භාණ්ඩ නිෂ්පාදන දිවයිනට ඇතුළුවන ස්ථානයේදීම ඒම භාණ්ඩයට අදාළව උපරිම සිල්ලර මිල ඇතුළු තොරතුරු ඒම භාණ්ඩවල සඳහන් කළ යුතු යැයි නියම කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව මෙම භාණ්ඩ ආනයනය කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත් කළ උපරිම සිල්ලර මෙසේ සඳහන් කළ යුතු වෙයි.
ඒයට අමතරව ආනයනකරුගේ නම හා ලියාපදිංචි ලිපිනයද ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු යැයිද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments