ජතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ කාලය 2දා අවසන්
- 2022-08-31 22:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වන අතර, 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර ගනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments