ජනාධිපති බාලදක්ෂිකා සම්මානය 301දෙනෙකුට
- 2025-08-03 13:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලතම කාන්තා ස්වේච්ඡා සංවිධානයේ සමාජිකයකයෙකු වන ශ්‍රී ලංකා බලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද. “ශ්‍රී ලංකා බාල්දක්ෂිකා සංගමයේ ජනාධිපති බාල දක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවය අගමැතිනි හරින් අමරසූරියගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්විණ.
මෙහිදී බාලදක්ෂිකාවකට හිමිකර ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකා සම්මානය 301දෙනෙකු වෙතත්, අගමැති බාලදක්ෂිකා සම්මානය 23 දෙනකු වෙතත් පිරිනැමිණි.
Reply To:
Name - Reply Comment
0 Comments