ජාතික පාසල් 1000 වැඩසටහන 10 දා සිට

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 01:16 - {{hitsCtrl.values.hits}}  

රටපුරා ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරිමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජාතික පාසල් දහසක් ස්ථාපිත කෙරෙන අතර එ සදහා සිසුන් 750කට එවා වැඩි සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පළාත් සභා පාසල් තෝරාගෙන ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

දින පොත