ජොන් කොතලාව මධ්‍ය විදුහල ජාතික පාසලක් කරයි
- 2020-07-27 15:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපවරයා මේ බව සඳහන් කළේය.
නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රිඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments