ත්‍රිකුණාමලය කලාපයේ සියලු පාසල් වසයි

2025 මැයි මස 01 ප.ව. 03:56 - {{hitsCtrl.values.hits}}  

ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තෙක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (25දා) පස්වරුවේ නියෝග කළාය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයෙන් ඊයේ (25) දිනයේදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...