දරුවන් අතර කොවිඩ් පැතිරුණොත් පාසල් පවත්වාගෙන යාම අවදානම්
- 2021-11-05 11:15:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
අපිට ලැබුණු අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගෙන විනෝදගමන් ,සාද ආදි දේ අනවශ්‍ය ලෙස පැවැත්වුවහොත් දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් යළි මතුවන බවත් ඒ නිසා මේ තත්ත්වයෙන් බේරි සිටිමට හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් ඔහු පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments