2025 මැයි මස 04 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් අද දිනයේදී නිවාඩු ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීමක් අනුව මෙසේ අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
![]() |
diary Read more... |