දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරයි
- 2020-10-22 10:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දීඝවාපිය හා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
ඒ අනුව අද පෙරවරුවේදී දීඝවාපිය ප්‍රතිසංස්කරණය කිරීමත්, 24 දා මිහින්තලය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමත් ආරම්භ කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments