දුම්රිය මැදිරියක් ගිනි ගනියි
- 2022-11-25 17:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී රුමේනියම් මැදිරියක් ගිනි ගැනීමට ලක්ව තිබේ.
මෙලෙස ගිණි ගැනීමට ලක්ව ඇත්තේ AFC 15605 දරණ රුමේනියම් මැදිරියක් වන අතර එම දුම්රිය මැදිරිය අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබු මැදිරියක් බවත් සඳහන්.
කෙසේ වෙතත් ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දුම්රිය මැදිරියට දැඩි ලෙස හානිව ඇතැයි ද සඳහන්.
Reply To:
Name - Reply Comment
0 Comments