දෙවැනි වාරයේ නිවාඩුව ඔක්තෝබර් 09දා
- 2020-07-20 17:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, පිට පළාත්වල දරුවන්ට විෂය නිර්දේශය ආවරණය කරගත නොහැකි වු බවට මතයක් ගොඩනැඟී තිබු බවය.
Reply To:
Name - Reply Comment
0 Comments