Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව රජයේ කැබිනට් අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12දා) මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දුන්නේය.

කැබිනට් අමාත්‍යවරු

ආරක්ෂක කැබිනට් අමාත්‍ය - ගෝඨාභය රාජපක්ෂ

මුදල්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන - මහින්ද රාජපක්ෂ

අධිකරණ කැබිනට් අමාත්‍ය - අලි සබ්රි

විදේශ කැබිනට් අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්

අධ්‍යාපන කැබිනට් අමාත්‍ය - ජී.එල්. පීරිස්

සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි

කම්කරු කැබිනට් අමාත්‍ය - නිමල් සිරිපාල

පරිසර කැබිනට් අමාත්‍ය - මහින්ද අමරවීර

වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය - සී. බී රත්නායක

කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ

වාරිමාර්ග කැබිනට් අමාත්‍ය - චමල් රාජපක්ෂ

ඉඩම් කැබිනට් අමාත්‍ය - එස්. එම්. චන්ද්‍රසේන

ධීවර කැබිනට් අමාත්‍ය - ඩග්ලස් දේවානන්දා

වැවිලි කැබිනට් අමාත්‍ය - රමේෂ් පතිරණ

ජල සම්පාදන කැබිනට් අමාත්‍ය - වාසුදේව නානායක්කාර

විදුලිබල කැබිනට් අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම

බලශක්ති කැබිනට් අමාත්‍ය - උදය ගම්මන්පිල

මහා මාර්ග කැබිනට් අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු

ප්‍රවාහන කැබිනට් අමාත්‍ය -ගාමිණී ලොකුගේ

තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය- නාමල් රාජපක්ෂ

සංචාරක කැබිනට් අමාත්‍ය - ප්‍රසන්න රණතුංග

වෙළඳ කැබිනට් අමාත්‍ය - බන්දුල ගුණවර්ධන

කර්මාන්ත කැබිනට් අමාත්‍ය -විමල් වීරවංශ

ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල

වරාය හා නාවික කැබිනට් අමාත්‍ය - රෝහිත අබේගුණවර්ධ

රාජ්‍ය අමාත්‍යවරු

චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ද - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජීවන් තොණ්ඩමාන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් යන රාජ්‍ය අමාත්‍ය

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යා

තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර - පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත - කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා  රාජ්‍ය අමාත්‍ය

සීතා අරඹේපොල -  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්  රාජ්‍ය අමාත්‍ය

 විජිත බේරුගොඩ - දහම් පාසල් භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

 ප්‍රියංකර ජයරත්න විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක - වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ශෂේන්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

ඩී.බී. හේරත් - පශුසම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න-  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කාංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ

සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක - සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය

නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

තේනුක විදානගමගේ -  ග්‍රමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.වී. චානක - ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍යා

ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

දයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ -  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.