නාරංගල කඳු පංතිය අභය භූමියක් වෙයි
- 2023-02-21 15:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මෙය ඉතාමත් වටිනා ජල පෝෂක ප්‍ර දේශයක් වෙන අතර එහි ජල උල්පත් 100කට වැඩි ප්‍රමාණයක් පවති.
එම කදු පංතිය ආශ්‍රිතව යම ඔය, මොරගොල් ඔය, අඹ ගඟ ඔය නාරංගල කඳු පංතිය හරහා පෝෂණය වෙයි.
එසේම එම කඳු පංතිය ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් හේතුවෙනුත් හෙක්ටයාර 239276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ ආශ්‍රිතාව පුද්ගලික හා රාජ්‍ය වතු රජයට පවරා ගැනිමටත් නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments