නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි
- 2020-10-16 09:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව නීරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී
ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාව තබා ගැනීම, මුව ආවරණ පැළදීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද මෙම ගැසට් පත්‍රෙය් ඇතුළත්ය.
ඒ අනුව, එම නීති කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10,000කට නොවැඩි දඩවක් හා මාස 6ක සිරදඬුවමක්ද හෝ ඒ දෙකම ලබාදීමට අධිකරණයට හැකිව ලැබේ.
මෙයට අමතරව වළුාපාරික හා සේවා ස්ථාන වලට ද ඇතුළු වීම හා පවත්වාගෙනයාම පිළිබඳව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments