Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ දි අද සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබිය.

ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවරැදි වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි යොමු කරමින් සමාජගත කිරිම මෙහි මුලික අරමුණ වි ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.