Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති පැවැත්වීම ලබන බඳාදා (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ශිෂ්‍යත්ව විභාගය මේ මස 18 වනදා පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බවත් එදින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම, එම පන්ති මෙහෙයවීම, එම විභාගයට අදාළ සියලු සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු පැවැත්වීම, විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර නිවේදනයක සඳහන් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.