පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
- 2022-06-16 16:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකිය.
එම උපදෙස් පත්‍රිකාව - file:///C:/Users/news/Downloads/Sinhala%20-%202023.pdf
Reply To:
Name - Reply Comment
0 Comments