Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදි වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත් ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරි ඇතුළු බලධාරින් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණ කර තිබේ.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී ඔප්පුක් ඉදරිපත් කළ හොත් ලකුණූ 20ක් ලබාදෙන බවත්, ඔප්පුව නොමැතිනම් පාසලට ආසන්නයේ පදිංචි දරුවන්ට පවා පාසල අහිමි වන බවටත් අධ්‍යාපන ඇමති ජි.එල් පීරිස් මහතා ඉදරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
නිශ්චිත ඔප්පු නැති අය වෙනුවෙන් මෙම නීතිය ඇතුළත් චක්‍රෙල්ඛනය ඉදරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.