ප්ලාස්ටික් නිෂ්පාදන හතකට තහනමක්
- 2023-02-14 15:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් පරිසර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද යෝගට් හැදි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිගන්, යෝගට් කෝප්ප, හැදි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉදි ආප්ප වට්ටි 2023/06/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments