පාසල් 3000ක් ඇරඹීමට අවධානය
- 2021-10-05 10:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
ඊට අදාළ සාකච්ජාවක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments