පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී

2024 අප්‍රේල් මස 19 ප.ව. 12:09 - {{hitsCtrl.values.hits}}  

ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කර සිටියි.

ඒ අනුව මුළු රටව විවෘත කිරීමේ කොටසක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල් විවෘත කිරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

දින පොත