Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ලබන වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආකෘති මුද්‍රණය කිරීම සඳහා යම් මුදලක් වෙන් කර තිබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා.

එම ක්‍රමයට ගියාට පස්සේ විශාල පෙළ පොතක් ලැබෙන්නේ නෑ. අවශ්‍ය නෑ. පෙලපොතේ තිබෙන විශයන් ඒකක ගාණට කැඩිලා මාත්‍රෘකා අනුව සකස් වෙනකොට ඒ පොතේම අභ්‍යාසයත් කරලා දරුවන්ට ඒ වාරය ඉවර වෙනවා.

ඊළඟ වාරයට තව පොතක් එනවා. ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නට පස්සේ පෙළපොත් වන බර අනිවාර්ය යෙන් තුනෙක් දෙකකින් අඩුවෙනවා. දැන් තියෙන්නේ කිලෝ නමයක් නම් කිලෝ තුනකට අඩුවෙනවා."

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.