පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී නැහැ
- 2021-09-09 23:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
අධ්‍යාපන බලධාරීන් විසින් ඊට සුදුසු වාතාවරණයක් සකසා සෞඛ්‍ය බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පෙන්නුම් කළ හොත් පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබාදිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments