පාසල් සඳහා හෙට විශේෂ නිවාඩුවක්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 12:58 - {{hitsCtrl.values.hits}}  

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 

දින පොත