පාසල් සිසුවකේ ජීවිතක්ෂයට පත්කර 11ක් තුවාල කළ රියදුරුට මිනී මැරීමේ චෝදනා
- 2020-08-10 16:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 11 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මොණරාගල ,දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රංහොටි බණ්ඩාරලාගේ විමලසේන 47 යන අයයි.
සිසුන් 11 දෙනෙකු අනතුරට ලක් කිරිම හේතුවෙන් ඔහුට මිණිමැරිමේ චෝදනාව යටතේ නඩු පැවරිමට ඉදිරියේදි ක්‍රියාකරන බව පොලීස් මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments