පාසල් ළමුන්ට ෆයිසර් දීම අද සිට

2024 අප්‍රේල් මස 27 පෙ.ව. 02:40 - {{hitsCtrl.values.hits}}  

වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම අද සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

දින පොත