පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කිරිමේ තිරණය කොවිඩ් කමිටුවේ තිරණය අනුව
- 2021-11-01 14:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල්වල සියලූම ශ්‍රේණි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු කොවිඞ් කමිටුවේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
දිවයිනේ සියලූම පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි (01-05) මේ වනවිට ආරම්භ කර තිබෙන අතර කොවිඞ් කමිටු නිර්දේශ මත නොවැම්බර් 08 වැනිදා සියලූම පාසල්වල 10,11,12 සහ 13 ශේ‍්‍රණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සියලූම පාසල්වල 06 ශ්‍රේණියේ සිට 09 වන ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
නොවැම්බර් 14 වැනිදා ශිෂ්‍යත්ව විභාගයත්, නොවැම්බර් 15 වැනිදා සිට උසස් පෙළ විභාගයත් පැවැත්වීමට නියමිතව තිබුණ ද එම විභාග 2022 මුල් කාර්තුවේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අදහස් කර ඇත. එම විභාග බොහෝදුරට පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments