පේරාදෙණිය උද්‍යානයට වසර 200ක් ඒ වෙනුවෙන් සමරු මුද්දර 04ක්
- 2022-09-14 12:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) සවස උද්‍යාන ශ්‍රවණාගාරයේ දී සිදුවිය .
පේරාදෙණිය උද්භිත උද්‍යානයට ආවේණික සංකේත ස්ථානහතරක් වනකුඩ ගස සහ ජාතික ශාකාගාරය , පොකුණ සහඒ අවටභූ දර්ශනය , නත්තල් කේක් ගෙඩිය සහ නත්තල් ගස , ගාඩ්නර් ස්මාරකය, යන ස්ථානවලදර්ශනීය ඡායාරූපඑම මුද්දර වලට ඇතුළත්ය .
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්මහතා,නියෝජ්‍ය තැපැල්පතිරාජිත කේ. රණසිංහ මහතා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යශෙලෝමනි ක්‍රිෂ්ණරාජා මෙනවිය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක මහත්මිය තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ෂර්මිලා ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය .
ෂේන් සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments