බස්නාහිර පාසල් හෙට විවෘතයි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 06:15 - {{hitsCtrl.values.hits}}  

ඇඳිරි නීති කාලසීමාව තුළ වසා දැමුණ බස්නාහිර පළාතේ සියලුම පාසල් හෙට (17දා) සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. අද රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය හෙට අලුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය.

දින පොත