බස්නාහිර හුදෙකලා ප්‍ර දේශ හැර සෙසු ප්‍ර දේශවල 11 ශ්‍රේණිය 25දා විවෘත කරයි
- 2021-01-05 01:15:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි 25දා විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් සඳහන් කර සිටියි.
කෙසේවෙතත් අදාළ දිස්ත්‍රික්කවල හුදකලා කරඇති ප්‍රදේශවල පවතින පාසල් තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments