බිල නොගෙවූ පාසල්වල ජල සැපයුම විසන්ධිය ඇමති නවතයි
- 2022-10-22 21:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව නතර කිරීමට පියවර ගෙන තිබේ
ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එතෙක් කිසි දු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments