මධ්‍යම පළාතට ජාතික පාසල් 114ක්
- 2021-05-25 23:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල් දහස ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කිරීමට මේ වන විට අනුමත වි ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
එමෙන්ම සෑම දෙනාටම එක සමාන අධ්‍යාපනයක් ලබා දීම පිලිබද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි ජාතික පාසල් දහසක් නිර්මාණය කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පාසල් 3ක් බැගින් වත් ජාතික පාසල් බවට පත් කිරීමේ ජාතික වැඩසටහන පිලිබද දිස්ත්‍රික් මැති ඇමතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒකරාශි කර ගනිමින් දිස්ත්‍රික් අනුව ඇතිවිය හැකි ගැටලු හා තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරිමේ කටයුතු සිදු කර ඇති බවද ආණ්ඩුකාරවයා පැවසිය.
මහේෂ් කිර්තිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments