මහනුවර නගර සීමාවේ පාසල් 42ක් සඳුදා විවෘත කරයි
- 2020-12-11 22:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (11දා) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීම සඳහා මෙම තීරණය කළ බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.
Reply To:
Name - Reply Comment
0 Comments