රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා
- 2021-10-25 19:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යම් රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩලීම සදහා උපරිම වශයෙන් වගකීමෙන් කටයුතු කිරීම සැමගේ යුතුකමක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
Reply To:
Name - Reply Comment
0 Comments