ලංකාවට ආපු අපනයන ප්‍රවර්ධන චීන ගුවන් යානය
- 2020-09-21 07:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොවැම්බර් 5දා සිට නොවැම්බර් 10 දක්වා දීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කීරීමට නියමිත චීන අපනයන හා ආනයන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටටන් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.
යානය ලෙව වටා කිලෝමීටර් 100000ක පියාසර කාලයක් සම්පූර්ණ කර පසුගියාදා බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණියේය.
දකුණු ආසියාව, ගිණිකොණ ආසියාව හා බටහිර යන කලාප අතරින් එම ගුවන් යානය පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවට පමණි. ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වයේ විශේෂ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ අපනයන චීනයට වැඩි කීරීම සඳහා අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා චීන තානපාති කාර්යාලය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments