ලංකාවේ දිනකදී කළ වැඩිම PCR පරීක්ෂණ ඊයේ
- 2020-10-15 09:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමෙන් පසුව දිනක් තුළ ශ්‍රී ලංකාවේ කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (14දා) සිදුකර තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ දිනය තුළදී ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 9974ක් සිදුකර ඇති බවයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.අර්. පරීක්ෂණ සමස්තය 348 909කි.
Reply To:
Name - Reply Comment
0 Comments