වසර හතකට පසුව හමුවූ මහසෙන්
- 2022-06-05 16:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කළ මහසෙන් දළ ඇතා මීට වසර හතකට පමණ පෙර සිට අතුරුදන්ව සිටියා.
ඇතාව සොයා ගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් මෙහෙයුම් සිදුකළත් ඔවුන්ට ඇතාව සොයා ගැනීමට හැකිවූයේ නෑ.
කෙසේ වෙතත් මහසෙන් එක්වරම පොලොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරි සරමින් සිටියදී වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments