2024 අප්‍රේල් මස 24 ප.ව. 04:06 - {{hitsCtrl.values.hits}}
දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා තීරණය කර ඇති බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/06/08 වන දින කොළඹ දී මාධ්‍ය අමතමිනි. එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශට දැනුම් දෙනුඇති බව ද පැවසීය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |