විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- 2021-08-11 22:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව තම දෙපාර්තමේන්තුව මගින් සේවාවන් ලබාදෙන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට පමණක් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බවයි එහි දැක්වෙන්නේ.
සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමුකරන බවද එම නිවේදනයේ සදහන්.
Reply To:
Name - Reply Comment
0 Comments