විශ්ව විද්‍යාල නොවැම්බර් මස ආරම්භ කිරිමේ තිරණයක
- 2021-09-29 11:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, වයස අවුරුදු 20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.
Reply To:
Name - Reply Comment
0 Comments