විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සාකච්ඡාවක්
- 2021-10-20 20:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි සතියේදී එම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.
දැනටමත් විශ්වවිද්‍යාල සිසුන් වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්ව ඇති බැවින් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
අවසන් වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ප්‍රථමයෙන් ආරම්භ කිරීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන් වේ.
Reply To:
Name - Reply Comment
0 Comments