වෙසක් පුන් පොහෝ දිනය අදයි

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}  

බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ. සම්බුදු තෙමගුල සැමරීම වස් බෞද්ධයන් අද දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරයි.

 

දින පොත