වෙසක් පොහොය අදයි

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}  

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.

 සමස්ත බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනයේදී  ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරයි.

මෙවර වෙදක් උත්සවයද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් සැමරීමට සිදුව තිබේ.

දින පොත