ශ්වසන රෝග වලින් ළමුන් ආරක්ෂා කර ගන්න
- 2021-06-07 23:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බැවින් ඔවුන්ව ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.
එසේම වැඩිහිටියන් අතරද මෙවැනි ශ්වසන රෝග ඇති විය හැකි බවත් හෙතෙම පැවසුවේය. කෝවිඩ් වසංගත සමයේ මෙලෙස ශ්වසන රෝග වලට ගොදුරු නොවී ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments